නව සන්ධානය ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාක්ච්ඡාවක් මේ වන විට ආරම්භව ඇත. මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ සිව්වන වරටය. මීට පෙර තුන් වතාවක් පක්ෂ දෙක එක්ව සාකච්ඡා පවත්වා ඇත.
ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහන ලක්ෂ්මන් පියදාස සහ පොදුජන පෙරමුණ වෙනුවෙන් ජී.එල්. පීරිස්, ජගත් වැල්ලවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
