දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියාගන්නා නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටි බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
