වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද (14) පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය දින වල ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සමනය කිරීමට මෙම පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
