පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසුව සැහැසි දේශපාලන හස්තයකින් මෙහෙයවූ සිංහල අන්තවාදී පාදඩයන් පිරිසක් දියත් කෙරිණ.
මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් නින්දිත ප්‍රහාරය හමුවේ සිංහල කඩයක් ද ගිනිතබා විනාශ කර ඇත.
දැනට මේ සම්බන්ධව ලැබී ඇති ආරංචි සදහන් කරන්නේ කූඨ කොන්ත්‍රාත්තුවක් මත හෝ පිටස්තර මැරයන් නොදැන මේ ආකාරයට සිංහල වෙලද සැල ගිනිබත් කර තිබීමය.
අදාල ප්‍රහාරයේ ජායාරූප සාක්ෂි පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
