කළබල කරොත් ඇප ගන්න : නඩු යන්න වෙයි - පොලිසිය නිල වශයෙන් දන්වයි !

කළබල කරොත් ඇප ගන්න : නඩු යන්න වෙයි - පොලිසිය නිල වශයෙන් දන්වයි !

ආසන්න දින කිහිපයෙ දී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 76 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඉන් 54 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දා දක්වා රිමාන්ඩ් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බවත් ඔවුන් වරදකරුවන් වුණොත් වසර දහයක කාලයක සිර දඬුවම් ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න