ලසිත් මාලිංගගේ බිරිදගේ මව අභාවප්‍රාප්ත වී ඇති හෙයින් පවුලේ අවමගුල් උත්සවයට සහභාගී වීම සදහා අද පැවැත්වෙන තරගයෙන් පසුව දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පසුගියදා පැවති තරගයේදී පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මාලිංග, ලංකාව මෙතෙක් සහභාගී වූ සෑම තරගයකටම සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
