ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
