ඇමති දයා : කට නිසා චොර වෙයි !

ඇමති දයා : කට නිසා චොර වෙයි !

කොළඹ දිස්ත්රික්කයේ නව සමෘද්ධී සහනාධාර බෙදා දීම සදහා හෝමගම ඊයේ(19) දින පැවති උත්සවයේ දී ඊට සහභාගී වු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා (20) අද දහවල් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට එහි සේවයේ නියුතු සේවකයින් උද්ඝෝෂණයක නිරතවිය.

මීට අවස්ථා ගණනාවකදී පැවති මෙවැනි උත්සවයන්හි දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධී කළමණාකරුවන් හට අපහසාත්මක චෝදනාවන් එල්ල කර තිබුනි.

විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියේ අමාත්‍ය දයා ගමගේ විසින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය දැඩිව හෙලා දකින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න