ශානිගේ පැමිණිල්ල විභාගයට !

ශානිගේ පැමිණිල්ල විභාගයට !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ජම්පරයක් අන්දන බවට තර්ජනය කළ මනෝජ් ගමගේ නීතිඥවරයාට එරෙහිව කොටුව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය හමුවකදී තමාට තර්ජනය කළ බවත් එම මාධ්‍ය හමුවේදී තමාට අනාගතයේ දී ජම්පරයක් ඇඳගෙන වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට පක්ෂව කටයුතු කිරීමේ ප්‍රත්ඵල භුක්ති විඳින්නට සිදුවේ යැයි නීතිඥ සංවිධාන ජාතික එකමුතුව නම් සංවිධානයේ සභාපති හැටියට ඔහු පවසා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තා වේ.
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න