අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුව පියවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ඒමට ජාතික ලයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්විය.
නමුත් ඒ පුරප්පාඩු වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවකුත් නම් කිරීමට ජනාධිපතිවරයා මෙතෙක් කටයුතු කර නැත.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපති සිරිසේන තීරණය කර ඇත්තේ ජනපතිවරණය අවසන් වන තුරු එම ජාතික ලයිස්තු ධූරය පිරවීමෙන් වැළකී සිටීමට තීරණයක් ගෙන ඇත.
ශාන්ත බණ්ඩාරට නීතිමය ගැටලුවක් මත තවමත් කුරුණෑගල මන්ත්‍රී ආසන ධූරය හිමිනොවන තත්ත්වයක් මතුව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
