මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඔක්තෝබර් 15 දා සිට විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩුව අංක එක විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එම නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
