එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියළු පළාත් පාලන මන්ත්‍රී හා අපේක්‍ෂක හමුවක් පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් කැඳවා තිබේ.
2019 සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා මෙම කැඳවීම සිදුකර ඇති අතර ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට ය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන
සියලුම නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහ අපේක්ෂකයන් මෙදින පස්වරු 1:00 ඊට සහභාගී වන ලෙස දන්වා ඇත.
මේ සම්බන්ධව සියළු නියෝජිතයන් වෙත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව ලිපියක් ද යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
