කබීර් එජාප සභාපති ධූරයෙන් දොට්ට !

කබීර් එජාප සභාපති ධූරයෙන් දොට්ට !
 
එක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරින් කබීර් හෂීම්  ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව හෙට (10) හෝ අනිද්දා (11) යන දෙදින ඇතුලත ද අදාළ ලිපිය කබීර් හෂීම් අමාත්‍යවරයා  වෙත යවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

පක්ෂ නායකයාට ව්‍යවස්ථානුකූලව ඇති බලතල මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආවරණයට යටත්ව මෙම ඉවත් කිරීම සිදු කරන බවද දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න