Language Switcher

V2025

කබීර් එජාප සභාපති ධූරයෙන් දොට්ට !

 
එක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරින් කබීර් හෂීම්  ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව හෙට (10) හෝ අනිද්දා (11) යන දෙදින ඇතුලත ද අදාළ ලිපිය කබීර් හෂීම් අමාත්‍යවරයා  වෙත යවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

පක්ෂ නායකයාට ව්‍යවස්ථානුකූලව ඇති බලතල මත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආවරණයට යටත්ව මෙම ඉවත් කිරීම සිදු කරන බවද දැනගන්නට තිබේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found