පොහොට්ටුවේ කැම්පේන්වලට පාසල් සිසුන් යොදාගෙන !

පොහොට්ටුවේ කැම්පේන්වලට පාසල් සිසුන් යොදාගෙන !
පොදුජන පෙරමුණ විසින් දිගින් දිගටම දරුණු ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කරන අතර මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවක් පෙනෙන්නට නැති බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.
 
එබැවින් පොදුජන පෙරමුණ නිදහසේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බවත් මේ වන විට පාසල් සිසුන් පවා ඊට යොදාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
පාසල් ලමුන් පාසල් නිළ ඇදුම පිටින්ම රාජපක්ෂවරු තම දේශපාලන ව්‍යාපාරයට යොදාගත් අවස්ථාවක් පහත දැක්වෙන අතර ඒ ඊයේ (06) දින මැදමූලන පැවති ඩීඒ රාජපක්ෂ ගුණ සමරුව අවස්ථාවේය.
 
එහිදී දක්නට ලැබුණේ පාසල් සිසුන් නිල ඇඳුම් පිටින් ඊට යොදාගෙන තිබූ බවය. 
 
pohottu campan 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න