ද්විත්ව පුරවැසියෙක් වු ගෝඨාබයට ජනාධිපති විය නොහැකිය

ද්විත්ව පුරවැසියෙක් වු ගෝඨාබයට ජනාධිපති විය නොහැකිය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92.ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකු විමට නොසුදුසුකම්  දක්වා ඇත.එය පළමු ඇමුනුමේ දක්වා ඇත.

මෙහි දි 91.ව්‍යවස්ථාවේ (ඈ )කොටසේ දක්වා ඇත.එය දෙවන ඇමුනුමේ දක්වා ඇත.මෙම වගන්තියද පදනම්ව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වු අතර මේ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි ගෝඨාබය රාජකපක්ෂ මේ රටේ ජනාධිපතිවිමට සුදුසු කම් ලබන්නේ නැත.

රජයේ රැකියාවකද මුලික සුදුසු කම් නොමැතිව රැකියාවක් ලබා දිය නොහැකිය.එමෙන්ම රටේ ව්‍යවස්ථාවද කැඩීය නොහැකිය.එම නිසා ගෝඨාබය ජනාධිපතිධුරයට සුදුසුකම් ලබා නොමැත.

එම නිසා ගෝඨාබය රාජපක්ෂට දෙන සැම ඡන්දයක්ම අවසානයේදි අවලංගු ඡන්දයක් බවට පත්වේ.එම නිසා ඡන්දය තමාගේ අයතියක් යැයි සිතන මධ්‍යස්ථ මතධාරීන් හා තමාගේ ඡන්දයට වටිනාකමක් ලැබිය යුතු යැයි සිතන මතධාරී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීමට තීරණය කර ඇත.අනෙක් පිරිස අනුරකුමාර දෙසට නැඹුරුව ඇත.

WhatsApp Image 2019 11 14 at 11.06.40 PM

WhatsApp Image 2019 11 14 at 11.06.55 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න