උතුරම ගොඩ : සජිත් ලක්ෂ 11කින් ඉදිරියෙන් !

උතුරම ගොඩ : සජිත් ලක්ෂ 11කින් ඉදිරියෙන් !

පොදුජන පෙරමුණ අපේක්ෂා කල ආකාරයට ජන්ද නොලැබී ඇති පසුබිමේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජන්ද ගණන්පොල අපේක්ෂකයන් ඒ වෙතින් ඈත් කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය මේ වන විට ඉදිරියෙන් සිටින බවට සාවද්‍ය පුවත් වාර්තා කරමින් සිටියි.

නමුත් මේ වන විට ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරින් පමණක් ලක්ෂ 11කින් ඉදිරියෙන් සිටියි.

ඒ අනුව ඔවුන් සියලු ජන්ද  නියෝජිතයන් වෙත දන්වා සිටින්නේ සාවද්‍ය පුවත් වෙත නොරැවටී දිගටම ජන්ද පොළ කටයුතු නිරීක්ෂණය කරන ලෙසය.

එසේම මේ වන විට උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශ වලද සජිත් ප්‍රේමදාස වෙත වැඩි වාසි අත්වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් වැඩි වැඩියෙන් සාවද්‍ය පුවත් වාර්තා කරමින් මැතිවරණ ප්‍රතිපල අපේක්ෂිතයන් අර්බුදයේ තබන ලෙසත් බැසිල් රාජපක්ෂ විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බවත් දැනගන්නට ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න