ගෝඨා මෙහෙමවත් වැඩ කරගන්නේ මම අගමැති නිසා - මහින්ද 

ගෝඨා මෙහෙමවත් වැඩ කරගන්නේ මම අගමැති නිසා - මහින්ද 

වත්මන් ජනාධිපතිවරයා අද මේ ආකාරයෙන් හෝ කටයුතු කරමින් සිටින්නේ තමන් අගමැතිධුරයේ සිටින නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.

19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර ඇති බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

එහිදී පඤ්ඤානන්ද හිමියන් පැවසුයේ,  මෙම 19 සංශෝධනය වෙනස් විය යුතු බවට ජනතාව තුළ මතයක් ඇති වී තිබෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න