Language Switcher

V2025

ඉරාජ්ගේ තනතුර නිසා වියත්මග විහිළුවට ලක්වෙයි !

ගායක ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂ ධූරයක් සඳහා පත්කර ඇත.
 
කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සංවර්ධන සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම පත්වීම නිකුත්කර ඇත.
 
ඊට අදාල පත්වීම් ලිපිය බව පැවසෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතින අතර එය පහත දැක්වෙයි.
 
IMG 20200114 143953
 
 වියතුන් උගතුන් රජයේ ඉහළ තනතුරුවලට නම් කරන බවත් මූලික සුදුසුකම් ඇති පිරිස් ඒ සඳහා පත්කිරීම සොයා බැලීමට මෙන්ම නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කමිටුවක් පත්කල බව ප්‍රචාරය විය.
 
ඒ අනූව මෙම පත්කිරීම එම කමිටුවේ නිර්දේශ මත සිදුකර ඇත්ද යන්න හාස්‍යට ලක්කරමින් සමාජ මාධ්‍ය ජාල තුළ අදහස් පළවෙමින් තිබේ.
 
එවැනි අදහස් දැක්වීම් කිහිපයක් පහත දැක්වෙයි.
Screenshot 20200114 143925
 
Screenshot 20200114 145030
 
Screenshot 20200114 145003
 
Screenshot 20200114 145109
 
Screenshot 20200114 145224
 
Screenshot 20200114 144931
 
Screenshot 20200114 145203
 
Screenshot 20200114 145050