කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට !

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට !

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ නිල ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසන  ආකාරයට ඉතාලියේ සිට මෑතක  පැමිණි කාන්තාවක සහ මීට පෙර කොරෝනා ආසාදනය වූ අයෙකුගේ පවුලේ 17හැවිරිදි තරුණියක කොරෝනා ආසාදනය වූ බවට  තහවුරු කරගෙන ඇත.
 
ඒ සම්බන්ධ විශේෂ මාධ්‍ය නිවේදනය 40/2020 ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (14)  නිකුත්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න