ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

ලබන සඳුදා එලෙස නිවාඩු දිනයක් ලෙස නම්කර ඇත්තේ කොරෝනා මැඩලීම සඳහා රාජ්‍ය ආයතන සුදානම් කරවීමේ සහ රෝගය පාලනය කිරීමේ අරමුණිනි.

අවශ්‍ය වුවහොත් එම නිවාඩුව දීර්ඝ කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න