දුටුගැමුණු නැවැත්වූ තැනින් පටන් ගන්න : මර්වින් එජාපයෙන් අනුරාධපුරයට !

දුටුගැමුණු නැවැත්වූ තැනින් පටන් ගන්න : මර්වින් එජාපයෙන් අනුරාධපුරයට !

තමන් ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග  කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.
 
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද තමන් තමන් පත්කර ඇති බවත්  ඔහු සඳහන් කරයි.
 
දුටුගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂාව  බවද  ඔහු පැවැසීය.
 
තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න