සැමන් කන්නේ බලාගෙන : ප්‍රතිශක්තිකරණය පහළ දානවා - දෙරණේ ගිය ආයුර්වේද මතය

සැමන් කන්නේ බලාගෙන : ප්‍රතිශක්තිකරණය පහළ දානවා - දෙරණේ ගිය ආයුර්වේද මතය

මිල අඩු කිරීමත් සමඟ බොහෝ පිරිස් වැඩි වැඩියෙන් මිලදී ගැනීමට කටයුතු කළ සැමන් වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක ආහාරය සඳහා ගැනීම එතරම් ආරක්‍ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය මතය වී තිබේ.

අද (21) මේ බව පවසා සිටියේ 24 * 7 දෙරණ නාලිකාවේ "චැලේන්ජ්" නම් වැඩසටහනට සහභාගී වූ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.සී, කස්තුරිආරච්චි විසින්ය.
එහිදී වෛද්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

"ගොඩක් අය මිල අඩු කිරීම මත සැමන් වගේ ආහාර රැස්කර ගත්තා. නමුත් එය එතරම් ආරක්‍ෂිත ආහාරයක් නොවෙයි මේ මොහොතේ , එයින් වෙන්නේ ප්‍රතිෂක්තීකරණය පහළට දානවා, පිටරට මසුන්, කෙමිකල් ප්‍රමාණ ගැන අපට අදහසක් නෑ , කාලයක් තියනකොට රසායනික ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිකරණය වෙමින් මුක්තඛණ්ඩක රැසක් හැදී ඇති අතර එවැනි ආහාර ගත් විට ප්‍රතිශක්තිකරණය පහළ යනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න