මුදල් පනත් සම්බන්ධයෙන් සහ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ මුදල් සිරකොට කොරෝනා මර්දන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහයක නිරත වන බව අගමැති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.
අද (23) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී විශේෂ කරුණක් වන්නේ ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවූ අවස්ථාවේම මැතිවරණය කල් තබන ලෙසට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය බලපෑම් කළ බව අගමැති මහින්ද පිළිගෙන තිබීමය.
අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කල නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
