හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ.
ඔහු අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දී ඇත.
මේ අතර සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති මහීපාල හේරත්, උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු කාර වරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) කටයුතු කර තිබිණ.
ඒ අනුව ඔහු ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ මෙම ධුරයේ දිවුරුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
