කඩිනමින් ක්‍රියාත්මක කළයුතු කරුණු 10ක් රනිල් පෙන්වයි !

 කඩිනමින් ක්‍රියාත්මක කළයුතු කරුණු 10ක් රනිල් පෙන්වයි !

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එහි නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

 අද  (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝයෝජනාවක් ද ඔහු ඉදිරිපත් කර සිටියේය.
 
අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20200327 184732

Screenshot 20200327 184809

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න