දඹුල්ල කොරෝනා කේන්ද්‍රයක් කරන්න එපා : සජිත් ආණ්ඩුවට දන්වයි !

දඹුල්ල කොරෝනා කේන්ද්‍රයක් කරන්න එපා : සජිත් ආණ්ඩුවට දන්වයි !

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රයක් නොකළ යුතු බව අවධාරණය කරමින් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කර ඇත.

අද (31) නිකුත්කර ඇති එම නිවේදනයේ පෙන්වා දී ඇත්තේ ඊයේ (30) දිනය තුළ පමණක් ලොරි රථ 1200ක්, මිනිසුන් 3000කට අධික ප්‍රමාණයක් සහ ත්‍රීරෝද රථ මෙන්ම අඅනිකුත් වාහන රැසක් පැමිණ ඇති අතර එය  අවධානම් සහගත බවය.

එබැවින් ගොවීන් සහ වෙළෙන්දන් වෙත  කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන රජයේ අවධානය යොමුකර වීමටත් එම නිවේදනය කටයුතු කර ඇත.

එසේම මෙවැනි තත්ත්වයක් මතුව ඇත්තේ කළමනාකරණය දුර්වල නිසා බව පවසන එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20200331 192911

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න