''ලීක් කිරීමේ'' විපරීතභාවය ගැන චින්තන කියන කතාව (වීඩියෝ)

''ලීක් කිරීමේ'' විපරීතභාවය ගැන චින්තන කියන කතාව (වීඩියෝ)

ස්ත්‍රියක සහ පුරුෂයකු අතර සිදුවන ලිංගික ක්‍රියාවක් ඇතුළත් වීඩියෝ පටයක් කිසියම් ආකාරයකින්, කිසියම් පුද්ගලයකු අතට පත් වූ පසු එය අන්තර්ජාලයට මුදාහැරීම එක්තරා ආකාරයක විපරිත තත්ත්වයක් බවත්, ඊට එරෙහිව කිසියම් නීත්‍යනුකූල දඬුවමක් පැනවීම සම්බන්ධයෙන් තමා එකඟ යැයි Faculty of Sex ආයතනයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Waruna Rajapaksha you tube සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ චින්තන ධර්මදාසWaruna Rajapaksha you tube සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ වරුණ රාජපක්ෂ විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න