Image

රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැහැ - Free Lawyers

 රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැහැ - Free Lawyers

භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ආයතනික මතභේද වර්ධනය වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා සති හතරක කාලයක් ද, ඉන් පසුව තවත් අවස්ථා දෙකක දී සති දෙකකට වැඩි කාලයක් ද මේ ආයතන වෙත ලැබී ඇති බවත්, තොරතුරු වෙනස් කිරීම, කල් ගැනීම සහ තොරතුරු සැඟවීම සඳහා එමගින් විශාල ඉඩක් නිර්මාණය වී ඇතැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ භාණ්ඩාගාරයේ ඩො. මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම පිළිබඳ Free Lawyers සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි ය.

ඩො.මි. 2.5 ක වංචාව සිදුවී මේ වන විට මාස 8කට වැඩි කලක් ගතවී ඇති බවත්, අද දක්වා මේ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත්වී ඇති බවත්, පාර්ලිමේන්තුමේ මුදල් කමිටුව හරහා කාලය කා දමමින් සිදුකරන මේ නාටකීය රංගනය අවසන් කර, මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී හෝ මේ වාර්තා සභාගත කිරීම සියළු පාර්ශවයන්ගේ වගකීමක් යැයි Free Lawyers සංවිධානය අවධාරණය කරයි.

මතු පළ වන්නේ Free Lawyers සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව යි.

 

fl 1fl 2

fl 3

fl4

fl 5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න