Image

ළිං මැඩියකුගෙ හදවත ජූලි 18

ළිං මැඩියකුගෙ හදවත ජූලි 18

අමා ඔවිනි අලුත්ගේ විසින් රචිත ''ළිං මැඩියකුගෙ හදවත'' කාව්‍ය සංග්‍රහය ජූලි 18වන දා සවස 03.00 කොළඹ 07, හෝටන් පෙදෙසෙහි අංක 24 දරන ස්ථානයෙහි පිහිටි LIGHTHOUSE AUDITORIUM හි දී ජනගත කරයි.

WhatsApp Image 2026 07 15 at 7.45.04 AM

එදින දෙසුම් සඳහා සහභාගි වන්නේ සුජීව සිරිමෙවන් සහ කාංචනා අමිලානි දෙපළ ය.

ප්‍රගීතිකා ජයසේකර, උපෙකලා අතුකෝරළ සහ පැතුම් පුංචිහේවා සල්ලාපය සඳහා සහභාගි වනු ඇත.

සභාව මෙහෙයවනු ලබන්නේ රසිකා මුහන්දිරම්ගේ විසිනි.

මෙම අවස්ථාවට සහභාගිවන ලෙස කතුවරිය ආරාධනා කරන්නී ය...

743609948 10163789717714300 4722578229875970967 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න