ට්‍රම්ප් ගේ ඇත්ත උත්සාහය කුමක් ද...? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළි කරයි (වීඩියෝ)

ට්‍රම්ප් ගේ ඇත්ත උත්සාහය කුමක් ද...? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළි කරයි (වීඩියෝ)

ට්‍රම්ප් පවා සොයමින් සිටින්නේ යුක්‍රේන ගැටුමෙන් ඇමරිකාව බේරා ගැනීමේ මාර්ගයක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.

මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මාධ්‍ය කරමින් සිටින්නේ කඩා වැටෙන නියෝ ලිබරල් ආර්ථිකයට මුක්කු ගැසීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි. 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න