ප්‍රංශයේ පැවත්වෙන 2026 වසරේ ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා කලන විජේවික්‍රම සුදුසුකම් ලබයි

ප්‍රංශයේ පැවත්වෙන 2026 වසරේ ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා කලන විජේවික්‍රම සුදුසුකම් ලබයි

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී වයස් කාණ්ඩ 18 - 24 අංශයේ ප්‍රථම ස්ථානය ද ලබා ගනිමින් ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට කලන විජේවික්‍රම සමත් විය.

දැනට ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ඉගෙනුම ලබයි. ඔහු හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත. පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී පැය 4 විනාඩි 37 දක්ශතාවය ලෙස සටහන් විය. මෙම ජයග්‍රහණය සමගින් ප්‍රංශයේ පැවැත්වෙන 2026 ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සදහා කලන විජේවික්‍රම සුදුසුකම් ලබා ගත්තේ ය. අතර ඒ අනුව මෙවර එම තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කලන වීම ද විශේෂයත්වයකි.

සමීර මදුසංක හේවා ගමගේ 

 

sp3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න