ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි - කුසල් පෙරේරා (විඩියෝ)

ජාත්‍යන්තර පාසල් යනු පාසල් නොව ව්‍යාපාරික ආයතන බවත්, එම ආයතන වසා දැමිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කූසල් පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ලංකාවේ වසර 150කට වඩා වැඩි කාලයක් ඉංග්‍රිසි භාෂාව ඉගැන්වුව ද, ඉංග්‍රීසි නිවැරැදිව: කතා කිරීමට, ලිවිමට සහ ශිෂ්‍යයින්ට ඉංග්‍රිසි නිවැරැදිව ඉගැන්වීමට හැකි ගුරුවරු නිර්මාණය කිරිමට රටක් ලෙස අප තවමත් අසමත්ව ඇති බව ද කුසල් පෙරේරා ආධාරණය කළේ ය.

මතු පළ වන්නේ කුසල් පෙරේරාLanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න