බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් රැජිණගේ සැමියා වන පිලිප් කුමරු මිය ගිය බව බ්‍රිතාන්‍ය බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත.
එඩිම්බරෝ ආදිපාදවරයා ලෙස විරුදාවලිය ලත් පිලිප් කුමරු මියයන විට 99 හැවිරිදි වියේ පසු විය
1947 දෙවන එළිසබත් රැජිණ සමග විවාහ වන පිලිප් කුමරු වසර73 ක් ඇය සමග සාර්ථක යුග ජීවිතයක් ගත කළහ
දරුවන් සිව් දෙනක් ද මුණුබුරු,මිණිබිරියන් 08 දෙනක් ද මීමුණුබුරු මිණිබිරියන් 10 දෙනෙක් දැකීමට ද ඔහු වාසනාවන්ත විය
කෙසේ වෙතත් පිලිප් කුමරු ගේ අවසන් කටයුතු පිළිබඳ තවමත් දින තීරණය වී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
