Language Switcher

V2025

නවදිල්ලිය සති අන්තයේ වැසේ

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් නවදිල්ලි නගරය සති අන්තයේ වසා දමා ඇත.

ඉන්දියාව මේවන විට වෛරසයේ නව රැල්ලකට මුහුණපාමින් සිටියි.

කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉන්දියාවෙන් මේ මාසය තුළ පමණක් විසි ලක්‍ෂයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.

ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් සහිත ඉන්දියාවෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14.5කට අධිකය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found