නවදිල්ලිය සති අන්තයේ වැසේ

නවදිල්ලිය සති අන්තයේ වැසේ

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් නවදිල්ලි නගරය සති අන්තයේ වසා දමා ඇත.

ඉන්දියාව මේවන විට වෛරසයේ නව රැල්ලකට මුහුණපාමින් සිටියි.

කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉන්දියාවෙන් මේ මාසය තුළ පමණක් විසි ලක්‍ෂයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.

ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් සහිත ඉන්දියාවෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14.5කට අධිකය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න