යුක්‍රේනයේ, මාරියුපෝල් සහ වොල්නොවාකා නගරවලින් පිටවීමට සිවිල් වැසියන්ට අවසර දෙමින් රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත් වීම සදහා සටන් විරාම කාලය තුළ අවස්ථාව ලබා දී ඇත.
එසේ වුවද රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් මෙතෙක් තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
