ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
එහි අගය රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.
ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ, දකුණු සහ මධ්‍යම ටජිකිස්ථානයේ සහ උතුරු පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට භූමිකම්පාවේ බලපෑම දැනී ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
