මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැලේසියානු නාවික හමුදාව තහවුරු කළේ HOM (M503-3) සහ Fennec (M502-6) මාදිලියේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.
මැලේසියානු ගුවන් හමුදාවේ 90 වැනි සංවත්සරයට අදාළ ගුවන් පුහුණු වීම් සිදු කරන අතරතුර මෙම අනතුර සිදු තිබෙයි
මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
