පැපුවා නිව් ගිනියාවේ අද (07) රිච්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යාව පිලිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය ඒ බව තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කර ඇත.
කි.මී.10ක භූ අභ්‍යන්තරයේ එය සිදුව ඇතැයි වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/7/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
