පාකිස්ථානයට අයත් වයඹදිග කාශ්මීර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවේ.
එය රිච්ටර් මාපක 6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පැවසීය.
එය භූමි අභ්‍යන්තරයේ කි.මී.35ක දුරකින් හටගෙන ඇතැයි ද වාර්තා වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/18/2026
(
Magnitude 6 earthquake strikes northwestern Kashmir, EMSC says

