මෙක්සිකෝවේ සන්නද්ධ ප්‍රහාරයකින් 11ක් මරුට

මෙක්සිකෝවේ සන්නද්ධ ප්‍රහාරයකින් 11ක් මරුට

මෙක්සිකෝවේ සලමන්කා නගරයේ ඊයේ (25) සිදු කළ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගල මරණ 11ක් වාර්තා වේ.

ග්වානාහ්වාතෝ ප්‍රාන්තයේ එම ප්‍රහාරය සිදු කර තිබේ.

ග්වානාහ්වාතෝ යනු එහි අතිශය භීම ප්‍රාන්තයක් සේ සැලකේ.


(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :

Armed attack in Mexico's Salamanca kills 11


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න