Image

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ෆී ලෝයර්ස් කතානායක ගෙන් ඉල්ලයි

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ෆී ලෝයර්ස් කතානායක ගෙන් ඉල්ලයි

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ෆී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

2026 අප්‍රේල් 22 දින පෙ.ව. 9.23 ට කතානායකවරයා ගේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයට මහා භාණ්ඩාගාරයේ ඩො.මිලියන ඩොලර් මිලියන 2.5 ක මුදලක්, අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් සිදු කළ බවත්,. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 (2023.12.29) : මහජනතාව ගෙන්, දේශපාලන අධිකාරියෙන් සහ අනෙකුත් ආයතනවලින් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සම්බන්ධ කටයුතු කළ යුතු ආකාරයට ඒ සඳහා කතානායකවරයා ගේ කාර්යාලය මේ දක්වා පිළිතුරු ලබාදී නොමැති බව ද නැවත කණගාටුවෙන් සිහිපත් කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපියයි.

WhatsApp Image 2026 05 06 at 2.54.56 PM

WhatsApp Image 2026 05 06 at 2.55.24 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න