අමා ඔවිනි අලුත්ගේ විසින් රචිත ''ළිං මැඩියකුගෙ හදවත'' කාව්‍ය සංග්‍රහය ජූලි 18වන දා සවස 03.00 කොළඹ 07, හෝටන් පෙදෙසෙහි අංක 24 දරන ස්ථානයෙහි පිහිටි LIGHTHOUSE AUDITORIUM හි දී ජනගත කරයි.

එදින දෙසුම් සඳහා සහභාගි වන්නේ සුජීව සිරිමෙවන් සහ කාංචනා අමිලානි දෙපළ ය.
ප්‍රගීතිකා ජයසේකර, උපෙකලා අතුකෝරළ සහ පැතුම් පුංචිහේවා සල්ලාපය සඳහා සහභාගි වනු ඇත.
සභාව මෙහෙයවනු ලබන්නේ රසිකා මුහන්දිරම්ගේ විසිනි.
මෙම අවස්ථාවට සහභාගිවන ලෙස කතුවරිය ආරාධනා කරන්නී ය...

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
