බැම්මක් නිසා ඇමරිකාවේ හදිසි තත්ත්වයක් !

බැම්මක් නිසා ඇමරිකාවේ හදිසි තත්ත්වයක් !

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැදීමට ට්‍රම්ප් ගෙනා යෝජනාවට මුදල් ලබාදීමට ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විරුද්ධ වීමත් සමඟ අර්බුදයක් ඇතිවිය.

හදිසි තත්ත්වය හා ජනාධිපති බලතල භාවිතා කර මුදල් උපයා ගැනීමට ට්‍රම්ප් ජනාධිපති සූදානම් වන්නේ ඒ අනුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශසීමාව හරහා ප්‍රකාරයක් බැඳීම ඇමෙරිකානු ජනාධිපතිවරයා බලයට පැමිණිමට පෙර ලබාදුන් පොරොන්දුවකි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න