ඔස්ටේ‍්‍රලියාවේ අගමැති ස්කොට් මොරිසන්ට බිත්තර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු එසේ බිත්තර ප‍්‍රහාරයකට ලක්ව ඇත්තේ ප‍්‍රාදේශීය කාන්තා සංගමයක උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය.
25 හැවිරිදි කාන්තාවක් විසින් මෙම බිත්තර ප‍්‍රහාරය එල්ල කලද එම බිත්තරය පුපුරා ගොස් නැත. කෙසේ වුවද එම ප‍්‍රහාරය එල්ල කළ තැනැත්තිය මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඇය බියගුලු තැනැත්තියක් ලෙසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
