ඉන්දුනීසියාවේ ප‍්‍රභල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. එහි අගය රික්ටර් මාපකයේ 6ත5ක් පමණ වන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප‍්‍රදේශයේ ජයපුර ප‍්‍රදේශයට කි.මී.248ක් දුරින් ජනාකීර්ණ ප‍්‍රදේශයක කි.මී. 12ක් දුරින් පොලෙව අභ්‍යන්තරයෙහි මෙම කම්පනය සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් සුනාමි අවධානමක් නොමැති බවද ඔවුන් සදහන් කර ඇති අතර භූ කම්පනය නිසා සිදුව ඇති පාඩුව මෙතෙක් සදහන් කර නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
