චීනය ට එරෙහිව කසකස්ථාන ජනතාව නැගිටියි

චීනය ට එරෙහිව කසකස්ථාන ජනතාව නැගිටියි

චීනය විසින් තම රටට සිදු කරන බලපෑම් වලට එරෙහිව කසකස්තාන ජාතිකයන් විසින්  සුල්තාන් සහ අල්ටිමාට් යන ප්‍රධාන නගර දෙකකදී විරෝධතා පවත්වා ඇත.

එහිදී විරෝධතාකරුවන් බහුතරයක්  පොලිස්භාරයට ගෙන ඇති අතර අනෙකුත් පිරිස විසිරුවා හැරීමට කටයුතු කර ඇත.

මධ්‍යම ආසියානු ජනරජයක් වන කසකස්තානයේ විශාලතම ආයෝජකයෙක් මෙන්ම වෙෙළඳ සහකරුවෙක්ද ලෙස චීනය කටයුතු කරනු ලබයි.

එහි තවත් කර්මාන්තශාලා රැසක්ම ආරම්භ කිරීමට චීනය සැලසුම් කර සිටින බව විදෙස් වාර්තා සදහන් කර සිටියි.

කෙසේ නමුත් කසකස්තානය තුල චීන ව්‍යාපාර මෙලෙස ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එරට වැසියන් දක්වන්නේ දැඩි විරෝධයක් එල්ල කරනු ලබන්නේ චීනය තම රට තුළ සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීම මගින් රට ආර්ථික වශයෙන් ග‍්‍රහණයට ගැනීමට කටයුතු කරන බවට සදහන් කරමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න