China media group වෙතින් නව වසරට සුභ පැතුම් !

China media group වෙතින් නව වසරට සුභ පැතුම් !
2020 යනු සුභ සහ සතුට ගෙන දෙන වර්ශයක්.චීන සංස්කෘතියට අනුව 2020 හදුන්වන්නේ "Ai Ni Ai Ni" ලෙසයි.එමගින් අදහස් වන්නේ "ආදරෙයි ආදරෙයි "යන්නයි.
 
මේ ලැබුවා වූ නව වසර ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා යයි china media group එක වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා.
මනුස්සයෙකුගේ ජිවිතයේ සෑම මොහොතක්ම අපගේ ජිවිත වල මතකයන් එකතු කරනවා.එවැනි මතකයන් මේ අවුරුද්දේ තිබෙනවා.අපගේ චීන ජනරජ පදනම විව්‍ර්ත කර වසර 70ක් නිමවූ සංවත්සරය මෙවර යෙදී තිබුනේ 2019 දී එය අපට සතුට ගෙන දුන් මොහොතක්. ඒ වෙනුවෙන් ඔබලා සහ ලොවපුරා සියලු යහලුවන් ඊමේල් මගින් අප වෙත සුභ පතා පනිවිඩ එවා තිබුනා. ඒ වෙනුවෙන් බොහොමත් ස්තූතියි .
 
China media group එක පටන් ගෙන වසර 2 ගත වුනත් අපට දැනෙන විදිහට අන්තර්ජාලයට පමනක් සීමා වීම තුලින් අපට ඉදිරියට යාමට අපහසුයි.මේ සම්බන්ධයෙන් අපි ඉදිරියට පියවරක් ගැනීමට කටයුතු යොදා තිබෙනවා.මීට අමතරව අප මිතුරු සම්බන්ධතාවය මුලු ලෝකයත් සමගම බෙදා ගැනීමට ද කටයුතු කරනවා .
 
මෙවැනි මිත්ට්‍රත්වයක් ලබා ගැනීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක් සහ අපගේ වාසනාවක් යයි මම සිතනවා.
මම නිරතුරුවම විශ්වාස කරන දෙයක් නම් සමජ මාධ්‍ය ඔස්සෙ තොරතුරු හුවමාරු කරගැනීම මගින් වැරදි වටහා ගැනීම් දුරුකර ගැනීමට හැකි වන බවත් ඒ වගේම එමගින් දෙදෙනෙකු අතර මිතුරු කමක් ගොඩනැගීමට ඉවහල් වන බවත් යන්නයි. 
 
මෙලෙසම මින් ඉදිරියටත් අපගේ මාධ්‍ය මගින් ඔබට අවශ්‍ය තොරතුරු සහ උපකාර ලබාගත හැකි වන අතර  2020 ලෝකෙටම ආදරය පැතිරේවායි මම ප්‍රාර්ථනා කරනවා .
ස්තූතියි .

mmexport1577776422798

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.