Language Switcher

V2025

ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි !

අද (11) ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ  අභාවප්‍රාප්ත වී තිබේ.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.