Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

උෂාන්ගෙන් උස පැනීමේ දකුණු ආසියානු වාර්තාවක්

උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත. දකුණු අසියානු වාර්තාවක්ද පිහිටුවමින් මෙම වාර්තාව පිහිටුවා ඇත.

උෂාන් තිවංක මෙම දක්ෂතාව දැක්වූයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති විවෘත මලල ක්‍රීඩා තරගාවලියකදීයි. එහිදී ඔහු දැක් වූ දක්ෂතාව මිටර් 2 යි දශම 3 යි බින්දුවකි.

උස පැනීමේ දකුණු ආසියානු වාර්තාව මීට පෙර ඉන්දීය ක්‍රීඩකයෙකු සතුව පැවති අතර, උෂාන් තිවංක මෙම වසරේදී උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව දෙවරක් අලුත් කිරීමට සමත්ව ඇත.

.