මේ ලංකාවේ දේශපාලනය යි

මේ ලංකාවේ දේශපාලනය යි

මතු පළවන ඡායාරුප පෙළ සහ සටහන උපුටා ගන්නේ Manoj Rathnayakaගේ face book පිටුවෙන්.

ඔහු මෙම ඡායාරුප පෙළ පළ කරන්නෙත්, අපි එය උපුටා පළ කරන්නෙත් විශේෂ හේතුවක් මත. ඒ හේතුව මොකක් ද කියල ඉතා ම කෙටි නමුත් ලොකු කතාවක් කියන Manoj Rathnayakaගේ සටහන කියෙව්වා ම ඔබට වැටහේවි.

 

615469239 25955944200690444 570917249377743691 n

මේ Manoj Rathnayakaගේ සටහන.

''මේ දැනට අවුරුදු 15කට කලින් මන් හිතන්නේ. ප්‍රගීත් නැතිවෙලා අවුරුද්දක් වගේ. මගේ පිංතුර ගොඩේ තිබ්බ ඒවා. බලන්න මේ මුහුණු දිහා සමහරු අද අදුරන්නත් බැහැ. සමහරු ඇස් පියාගෙන නිහඩ වෙලා. සමහරු ව්‍යවස්ථාදායකයේ හොද තැන් වල. කාලය ගියා විතරයි. කිසි දෙයක් වෙලා නැහැ. මිනිස්සු වෙනස් වුණා විතරයි.

මට හිතෙන හැටි

(ඉස්සර ඇගේ අමාරුවට ගහපු පිංතුර)''

manoj1

 

Manoj Rathnayaka

 

 

 

prageeth1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න